බිට් ටොරන්ට් සහ ලිනක්ස්

  1. Page 1
  2. Page 3
  3. සම්පූර්ණ ලිපිය

මෙහිදී යොදාගත හැකි මෘදුකාංගයක් නම් Azureus යි. Azureus බිටොරන්ට් සේවාලාභී මෘදුකාංගයක් විතරක් නෙවෙයි නොයෙකුත් ටොරන්ට් අන්තර්ගත සෙවීම සඳහා බිහිදොරක් ලෙසත් ක්‍රියාකරනවා. ඔවුන් සපයන Vuze නම් වූ සේවාවකට මෙම මෘදුකාංගය හරහා කෙලින්ම සම්බන්ධ විය හැකියි. එසේම ක්‍රියාකාරීත්වය අතින් Azureus ඉතා ඉහලයි. ඔබ බාගත කරන ගොනු වල සම්පූර්ණ පාලනයම Azureus ඔබට ලබාදෙනවා.

රූපය: Azureus – සියළු පහසුකම් සහිත මෘදුකාංගයක්



රූපය: Azureus – ගොනුවක් බාගත කිරීමේදී සම්බන්ධ වී ඇති සමානයන්ගෙන් (peer swarm) දත්ත ලැබෙන අයුරු.

<====>

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>