පලමු ස්ථාපනයෙන් පසු

ෆෙඩෝරා ස්ථාපනයෙන් පසු මා කල පලමු දේ නම් මගේ සාමාන්‍ය User Account එක sudoers ගොනුවට ඇතුල් කිරීමයි. එවිට root ලෙස දියයුතු විධාන මගේ සාමාන්‍ය account එකෙන්ම දිය හැකි වෙනවා. මේ සඳහා root ලෙස ලොග් වී පහත විධානය දිය හැකියි.

echo ‘username ALL=(ALL) NOPASSWD:ALL’ >> /etc/sudoers

username යන්නට ඔබේ username එක භාවිතා කරන්න.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>