මේ වියුණ ගැනයි

අපි බොහෝ දෙනෙක් ලිනක්ස් මෙහෙයුම් පද්ධති ගැන අසා තිබෙන මුත් භාවිතා කරන්නන් නම් අඩුයි. ඉතින් මේ වියුණේ අරමුණ තමයි ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනයෙන් පසු තමන්ට අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගන්නේ කෙසේද කියන එක ගැන සහ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය කලින් භාවිතා කල ඔබට වින්ඩොස් මෘදුකාංග වලට ක්‍රියාකාරීත්වයෙන් සමාන ලිනක්ස් මෘදුකාංග ගැන සටහන් කිරීමයි. උදාහරණ ගෙන ඇත්තේ මගේ ප්‍රියතම ලිනක්ස් සංස්කරණය වන ෆෙඩෝරා තුලිනුයි.

Leave a Comment


NOTE - You can use these HTML tags and attributes:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>